වළලුකර ආබාධය නොතකා නේමාර් ලෝක කුසලානයේ ඉදිරි තරග සඳහා බ්රසිල කණ්ඩායමට ක්රීඩා කරනු ඇතැයි බ්රසිල පාපන්දු පුහුණුකරු සඳහන් කර තිබෙනවා.
නේමාර් මෙලෙස ආබාධයකට ලක් වුණේ සර්බියාව සමඟ ඊයේ පැවති පාපන්දු තරඟයේදීයි.
ඔහුගේ පාදයක වළලුකර ප්රදේශය ආබාධයට ලක්ව ඇති අතර එම පාදය ඉදිමී ඇති අයුරු දක්නට ලැබුණා..
නේමාර්ට අද දිනයේද වෛද්ය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මෙන්න බලන්න තවත් පුවත්