විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ  නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (23) දින චුන්නාගම් පොලිස් වසමේ මයිලන්කාඩු, අරසඩි ශ්‍රි නාගපුසනී කෝවිල අසල දී නිතී විරෝධී මත්පෙති සන්තකයේ තබාගෙන සිටි චුන්නාගම් ප්‍රදේශයේ පදිංච් වසය අවුරුදු 25, 44 වන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම පුද්ගලයින් දිර්ඝ කාලයක් පුරා ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදුකර ඇත.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්