අරගලයට දේශපාලකයන් හොඳටම බියවී සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද( 24) පැවසීය.

මේ රට ගොඩනැඟිය හැක්කේ නිරපාක්ෂික අරගලයකින් පමණක් බවත් පෙන්වා දුන් ඔහු කියා සිටියේ කොළඹදී කරන්න බැරිනම් ගෝල්ෆේස් පිටියේදී මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ඔහු කියා සිටී.

ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේදී ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්