ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා එක්වන කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට සැලසුම්කර ඇති අතර එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ඒ අනුව මෙම තරග එළඹෙන 25,27 සහ 30යන දිනවලදී පැවැත්වීමට සූදානම්.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්