අද (20) 22 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම තරගාවලිය සදහා පළමු වරට තරග තීරකවරියන් තිදෙනෙකු තරගාවලිය සඳහා  සහභාගී වීම විශේෂත්වයකි.

මෙම තරගාවලියේ සමාරම්භක තරගය, සත්කාරක කටාර් රාජ්‍යය සහ ඉක්වදෝරය අතර අද රාත්‍රී 08.30ට පැවැත්වීමට නියමිත අතර  තරගාවලිය කාණ්ඩ 08ක් යටතේ දින 28ක් පුරා තරග පැවැත්වනු ලැබේ.

එමෙන්ම මෙවර තරගාවලියේදී ක්‍රීඩාංගන තුළ මත්පැන් පානය කිරීම තහනම් කිරීමට තීරණය කිරීම විශේෂත්වයක් ලෙස සැලකේ.

newsmania.lk

 

 

මෙන්න බලන්න තවත් පුවත්