ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක් පරිත්‍යාග කර තිබේ.

මෙම වසරේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් මෙරට සිදුකළ තරග සංචාරයෙහි ටිකට් පත් අලෙවියෙන් ලබා ගත් මුදල මෙලෙස මෙරට ක්‍රීඩා ක්ශේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පරිත්‍යාග කොට ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්