බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක කයිරන් පොලාර්ඩ්  “මුම්බායි ඉන්දියන්ස්” කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

 

මෙම නව තනතුර සමග  වසර 13ක් පුරාවට IPL තරග සඳහා  “මුම්බායි ඉන්දියන්ස්” කණ්ඩායමෙහි ක්‍රීඩා කළ ඔහු IPL  තරගවලියෙන් සමුගන්නා අතර, සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු මේ බව දක්වා ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්