ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ සිටිනා ප්‍රවීණයන් අතරින් සුවිශේෂී හඬ පෞරුෂයෙන් යුතු මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් ආකර්ශනයට පත් ගායන ශිල්පියකු වන අමල් පෙරේරා ලාංකීය ප්‍රේක්ෂකයාගේ හදවත් දිනූ තවත් එක් තාරකාවක්.

පසුගිය 11 වැනිදා අමල් පෙරේරා සිය දියණිය වන සාරංගි පෙරේරාගේ 21 වන උපන්දිනය කොළඹ Cinnamon Lakeside හෝටලයේ දී කලා තරු පිරිවරා ගනිමින් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා.

මේ එහි නොදුටු දසුන් කිහිපයක්,

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්