ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනී   නාලිකාවෙන් ඉවත්ව තිබේ.

 

ඉවත් වීමට පෙර ඔහු එම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවා .

 

පෞද්ගලික හේතුවක් මත ඔහු විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඔහු මීට පෙර හිරු  රූපවාහිණී නාලිකාවේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙසද , ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කළ දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට මාධ්‍ය අත්දැකීම් සහිත ප්‍රවීණ මාධ්‍යවේදියෙක්.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්