හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් අඩු කරන බව ලිට්‍රෝ සමාගම කියා සිටියි.

එහි සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ මිල පහළ වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට තීරණය කළ බවයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්