ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදු කෙරෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය  කංචන විජේසේකර මහතා සදහන් කරයි .

ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොමග යවන සුළු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසයි.

මෙන්න බලන්න තවත් පුවත්