වත්මන් රජය විසින් ගෙන යන වැඩපිළිවෙළ  අගය කරන බව ලෝක බැංකුව කියා සිටියි.

 

අද (03) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුර ලෝක බැංකුවෙහි මෙරට අධ්‍යක්ෂ Faris  Hadad  Zervos මහතා විසින් මේ බව සඳහන් කොට තිබේ.

 

බිඳ වැටුණු ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය සිදු කරන ක්‍රියාමාර්ග පැසසූ ඒ මහතා තව දුරටත් සඳහන් කොට ඇත්තේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ තත්වය සමීපව නීරීක්ෂණය කරන බවයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්