එළඹෙන 5 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසින් මේ බව සඳහන් කර සිටි අතර, එහිදි ඔහු කියා සිටියේ මිල සූත්‍රයට අනුව යමින් එම තීරණය ගත් බවයි.

මිල අඩුවන ආකාරය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්