ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 41කි.

අද (ඔක්. 2) හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අලුයම ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇතැයි සඳහන් වේ.

මෙන්න බලන්න තවත් පුවත්