ස්වර්ණවාහිනි රූපවාහිනියේ නාලිකා ප්‍රධානි වශයෙන් කටයුතු කළ රංගන ද සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ඔහු ස්වර්ණවාහිනිය හා සම්බන්ධ වීමට පෙර
Read moreMonth: October 2022
උද්ධමනය පහළට

ඔක්තෝම්බර් මාසය තුළ මෙරටින් වාර්තා වූ උද්ධමනය 66% දක්වා පහත ගොස් ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම අගයන් ප්‍රකාශයට
Read more
“ඔහු එදා මාව බදා ගත්තු වෙලාවේ මාව නිකම් හිර වුණා වගේ “

වර්තමාන සමාජ මාධ්‍ය තුළින් විවිධ අයගේ විවිධ දස්කම් අපට නිරන්තරව අසන්නට දකින්නට ලැබෙනවා. ඒ අතරින් හාස්‍ය උත්පාදන විවිධ වීඩියෝ , විවිධ ගීත නිර්මාණය කරමින් තරුණ
Read more
හෙට සිට විදුලි කැපෙන වේලාවන් මෙන්න

හෙට (01) දිනයේ සිට ලබන 4 වෙනිදා දක්වා පැය 2ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ.
Read more
බේකරි නිෂ්පාදනවල මිල අඩුවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක
Read more
රූපලාවණ්‍යාගාරයට යන ඔබේ දරුවා ගැනත් විමසිල්ලෙන්

පාසල් වියේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ප්‍රතිකාර ලබන පසුවන බොහෝ දරු දැරියන් ඊට යොමු වී ඇත්තේ රූපලාවණ්‍යාගාරවලින් බව අන්තරායකර ඖෂධ නියාමන අධිකාරියේ සහකාර මාර්ගෝපදේශක ලක්මී
Read more
21 කට කථානායකවරයා අද අත්සන් තබයි

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) අත්සන් තබා තිබේ. පසුගිය 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ
Read more
බන්ධනාගාරගත එල්.ටී.ටී.ඊ රැදවියකු රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වෙයි

සාහිත්‍යකරණයේ නියැළි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය.28 දින පස්වරුවේ
Read more
පාන් මිල පහළට ?

අද (31) දිනය තුළ බොහෝ දුරට පාන් මිල අඩු වනු ඇති බව වාර්තා වේ. ඒ පිළිබදව දක්වමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ
Read more
තැන තැන පත්තුවෙන වෙඩි

අද (31) උදෑසන 9.30ට පමණ හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමක් සිදු වී තිබේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
Read more