රු.මිලියන 12ක වටිනාකමින් යුත් කොකේන් පැකට් 17ක් බඩේ සගවා ආ උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

43 හැවිරිදි අදාළ සැකකරු උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යය හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්