ජාතික සභාවේ පළමු රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන 10.30 ට රැස්වීම ආරම්භ වන අතර එහිදී ජාතික සභාවේ මූලික කරුණු සාකච්ජා කිරීමට නියමිතයි.

ජාතික සභාව සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්