චීනයේ අවන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස්  තවත් තිදෙනෙකු තුවාල ලබා  තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චැංචුන් නගරයේ ආපනශාලාවක මෙලෙස ගින්න හටගෙන ඇති අතර කෙසේවෙතත් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්