එප්පාවල ප්‍රදේශයේ සිදුවූ වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එප්පාවල කැලේගම හා රොටවැව යන ප්‍රදේශවලදි මෙම අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, 58 හා 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

වන ජීවී දෙපාර්තමේන්තුවට අනුව මෙරට වන අලි ගහණය 7000 ක් වන අතර ඊට සාපේක්ෂව අලි මිනිස් ගැටුම්ද දිනෙන් දින වර්ධන වෙමින් පවති.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්