2019 වසරේ සිට ගෙවී ගිය වසර තුනක කාලය තුළ වඩාත් නිවැරදි හා සත්‍ය පුවත් ගෙන එමින් ඔබව යාවත්කාලින කළ newsmania.lk අපි, දැන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නීත්‍යානුකූල වෙබ් අඩවියක් වශයෙන් ඉදිරි පියවරක් තබමින් නිව්ස්මේනියා පුද්ගලික සමාගම හා එක්ව ප්‍රවෘත්ති කලාවේ නවමු මගක් කරා ගමන් කරමින් ඔබව එදිනෙදා පුවත් වලින් පමණක් නොව දැනුමින්ද සන්නද්ධ කිරීමට සූදානම් බව සතුටින් ප්‍රකාශ කරමු.

මේ තාක් පැමිණි ගමන් මග පුරාවට අප වෙත විශ්වාසය තබමින් රැඳී සිටි පාඨක ඔබ සැමට මෙන්ම , නන් අයුරින් සහය දුන් සැමටද ස්තූතිය පුද කරමින් පුවත් වෙබ් අඩවියක් තුළින් එදා මෙදා තුර ලබා නොදුන් අත්දැකීම් රාශියක් ලබා ගනු පිණිස අප හා රැඳී සිටින මෙන් ආරාධනා කරන්නෙමු.

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්