මෙක්සිකෝවේ කර්මාන්ත පුරයක තැබෑරුමක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් 0 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සියළු දෙනා පිරිමි පුද්ගලයින්ය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්