දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දීර්ඝ කාලයක් දිවි ගෙවූ බන්දුල හස්තියා මියගොස් තිබෙන බව වාර්තා වේ.
මිය යන විට එම සත්ත්වයා 79 හැවිරිදි වියේ පසු වූ බව යි දෙහිවල සත්වෝද්‍යානයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී සඳහන් කරයි.

1943 වසරේ දී අනුරාධපුරයේ උපත ලැබූ මෙම හස්තියා තුන් හැවිරිදි වියේ දී අලි රංචුවෙන් වෙන්ව සිටිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනි. ඉන් අනතුරුව යි 1949 වසරේ දී මෙම හස්තියා දෙහිවල සත්වෝද්‍යානයට භාර දී තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්