භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව  මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතා හට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව,  එම තීරණය බල රහිත කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම එළඹෙන නොවැම්බැර් 7 වනදා දක්වා කල් දමා ඇත.

 

එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම අද (23) විභාගයට ගත් අවස්ථාවේදි මෙම නියෝගය ලබා දී තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්