රාජ්‍ය සම්මාන ලාභී ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 86වැනි වියේ පසු විය.

කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ඇරඹි ඒ මහතා, ජනාදරය දිනූ නවකතා 68 ක් සහ තවත් කෘතීන් ගණනාවක් පමණ රචනා කරනු ලැබුවා.

1936 වසරේ මාර්තු මස 20 වැනිදාඋපත ලැබූ ඔහු කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ඇරඹා ඇති අතර ඔහු විසින් නවකතා 68 ක් සහ තවත් කෘතීන් ගණනාවක් පමණ රචනා කරනු ලැබ තිබේ.

ඔහුගේ දේහය ගම්පහ කිරිදිවැල නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු කිරිදිවැල පොදු සුසාන භූමියේදී සෙනසුරාදා සවස සිදුකිරීමට නියමිතයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්