කොවිඩ් වසංගතය ඇමරිකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති බවට නිවේදනය කර ඇත.

 

එරට ජනාධිපති ජෝ බයිඩන් විසින්  මේ බව සඳහන් කර සිටි අතර එහිදි ඔහු කියා සිටියේ කොවිඩ් වසංගය තවදුරටත් ගැටලුවක්ව පැවතිය ද එය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.

 

නමුත් තවදුරටත් කොවිඩ් හේතුවෙන් දෛනිකව ඇමරිකානු වැසියන් 400 පමණ මිය යන අතර ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටින්නේ වෛරසය පාලනය කිරීම සඳහා තවත් බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්