ඔක්තෝම්බර් මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රිකට් නීති අලුත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර ඇත.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී මෙම නව නීති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළට එකතු කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම නව නීති යටතේ පැවැත්වෙනු ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්