මේ වන විට රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ගේ උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබුණා.

ඒ අනුව කොළඹට රැස්වූ අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් ඔහුගේ උපන් දිනය සමරමින් කේක් කපමින් ඔහු වෙනුවෙන් සුබපැතුම් එක් කළා.

අදාළ ඡායාරූප පහතින්

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්