ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පසුගිය දා දිවුරුම් දෙනු ලැබූ රාජ්‍ය ඇමතිවරුගෙන් එක් රාජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරු වෙනුවෙන් පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර දී අහසට වෙඩි තබා සිය සතුට සමරා ඇති බවට පුවත් පත් වාර්තා පලවනවා.

එහිදි රාජ්‍ය ඇමතිවරයාගේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝටලයේ සිවිලිමට බව  පැවසේ. එහිදි සිවිලිමෙන් කොටසක් සාදයට පැමිණ සිටි මහාචාර්යවරයෙකුගේ හිස මතට කඩන් වැටුණු බවත් වහා ක්‍රියාත්මක වූ සාදයේ සංවිධායක අදාල මහාචාර්යවරයා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්