ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් මේ වන විට දිල්ලි පොලිසියේ මූල්‍ය වැරදි ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටයි.
ඒ අනුව අද දින ජැක්ලීන් දිල්ලි පොලිසියට කැඳවා තිබුණි.

ඉන්දීය මූල්‍ය වංචාකරුවෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් සමග එක්ව මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්