
අද (සැප්. 19) බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11:00ට දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී 2,000ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මෙරට වේලාවෙන් ප.ව. 3.00ට ඊට සහභාගි වන අතර ලෝක නායකයින් ද මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට නියමිතයි.
මෙම සුවිශේෂී අවමංගල්‍ය උත්සවය සජීවීව පහතින්