සීදූව – වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබු එම විහාරස්ථානයේ වැඩ විසූ චීවරධාරියා ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව වාර්තා වේ.

මෙම ඝාතනය ඩුබායි-හි සිටින සිය පෙම්වතියගේ අනු දැනුම මත සිදු කළ බව අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඩුබායි බලා පිටත්වීමට උත්සාහ කරමින් සිටයදී එම චීවරධාරියා අත් අඩංගුවට ගෙන තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්