හෙට දිනයේ පැවැත් වීමට නියමිත  දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය හේතුවෙන් ලන්ඩන් නුවරට අති විශාල ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

 

ඒ පිළිබඳව දක්වමින් බී බී සී පුවත් සේවය වාර්තා කර සිටින්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලන්ඩන් නුවරට යෙදවූ විශාලම ආරක්ෂාව රැජිණගේ අවමංගල්‍ය වෙනුවෙන් යොදවා ඇති බවයි.

 

මෙම අවමංගල්‍ය උත්සවය සඳහා  සභාගිවීම පිණිස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රාජ්‍ය තාන්ත්‍රිකයින් 500කට වැඩි සංඛ්‍යාවක් මේ වන විටත් ලන්ඩන් නුවරට ළඟාවී ඇති අතර, ඒ හේතුවෙන් මෙතරම් විශාල ආරක්ෂාවක් යොදවා ඇත.

 

http://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්