ලන්ඩනය බලා ගිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (18) දෙවන එළිසබෙත් මහ රැජින හට අවසන් ගෞරව දක්වා තිබේ.
මේ අවස්ථාව සඳහා ජනාධිපති ආර්යා මෛත්රී වික්රමසිංහ මැතිණියද සහභාගි වී ඇත.
සම්පූර්ණ වීඩියෝව පහතින්