වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය සැලකිය යුතු ආකාරයෙන් වර්ධනය වී ඇත.

ඒ පිළිබඳව දක්වමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ මේ වසරේ 36 වන සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 55,012 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

පසුගිය වසරේ එම සංඛ්‍යාව දැක්වුණේ 18,265ක් ලෙසයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්