දෙවන එළිසබෙත් රැජිණගේ අවමංල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය බලා පිටත් ගොස්ව ඇත.

 

අද අලුයම 3.15 ට පමණ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර, ජනාධිපති ධූරයට පත් වීමෙන් අනතුරුව ඔහු සහභාගි වන පළමු නිල විදෙස් සංචාරය මෙයයි.

 

රැජිණගේ අවමගුලට සහභාගි වීමෙන අනතුරුව ඔහු නැවත 20 වනදා දිවයින බලා එනු ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්