චීනයේ Changsha නගරයේ ඇති මහල් 42කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වි නොමැති අතර ,ගින්න නිවා දැමිමට එරට ගිනි නිවන භටයන් 280ක පමණ එක්ව තිබෙන බව සදහන් වේ.

එමෙන්ම මේ දක්වා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව එරට මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්