හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට එළඹෙන ඔක්තෝබර් මස 14 වනදා අධිකරණය ඉදිරියේ  පෙනීසිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කර ඇත.

 

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නොතිසි නිකුත් කර ඇත්තේ සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත පුද්ගලයෙකු  වන ජේසුදාසන් නඩේසන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුවයි.

 

ඔවුන් විසින් හිටපු ජනාධිපතිට එරෙහිව පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්තවාදි ප්‍රහාරය නොසැලකිලිමත් ලෙස සහ වළක්වාගැනීමට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇත.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්