නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය විදේශ ප්‍රභේදයකට අයත් ගංජා වගාවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය , බ්ලැක්ෆුල් ප්‍රදේශයේ කුලියට ගත් නිවසක් තුළ, කෘතිම පරිසරයක් නිර්මාණය කරමින් පවත්වාගෙන ගිය මෙම ගංජා වගාව පොලිස් විශේෂ බලකායේ මෙහෙයුමකට අනුව සොයා ගැනීමට හැකිවී ඇත.

27 හැවිරිදි අදාළ සැකකරු අද (6) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්