හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කර තිබේ.

අවස්ථා 20කදී ලොව ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ජයග්‍රහණය කළ මෙම විශිෂ්ඨයා මෙම මස ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිත ලේවස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමුගනු ඇත.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්