නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්මික සහායක හර්ෂ හේමන්ත ප්‍රියසාද් නම් සේවකයා මුහුදට ඇදවැටී තිබෙන බව වාර්තා වේ.

ඔහුගේ සිරුර මෙතෙක් හමුවී නොමැති අතර නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් දේහය සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්