අරගලයේ ඇගේ හඬ මැයෙන් මර්දනයට එරෙහිව කාන්තාවන් පිරිසක් විසින් කොළඹ කොටුව දුම්රිය පොළ අසළ විරෝධතාවයක නිරත විය.

ඔවුන් සංදේශයක් භාරදීම සඳහා පොලිසිය මුලස්ථානයට පාගමනින් පැමිණියද කොළඹ කොටුව වටරවුම අසලදී පොලිසිය බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණී.

ඉන් අනතුරුව පොලිසිය විරෝධතාකරුවන් හය දෙනකුට අදාළ සංදේශය පොලිස් මූලස්ථානය වෙතට භාර දීමට අවස්ථාව සලසා දී තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්