
දෙවන එළිසබෙත් මහ රැජින ගේ දේහයේ ආරක්ෂාවට යොදා සිටි රාජකීය ආරක්ෂයෙකු දේහය අසළ ඇද වැටී තිබේ.
බී බී සී සේවය ඇතුළු බොහෝ විදෙස් මාධ්‍යන් හි සජීවි විකාශය අතරතුර මෙම සිදුවීම සිදුවී ඇති අතර, දැනට වාර්තා වන පරිදි සිහි විසඥ වීම හේතුවෙන් ඔහු මෙලෙස ඇද වැටී ඇත.
එම සිදුවීම ඇතුළත් විඩීයෝව පහතින්