රුපියල් මිලියන 30ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එරෙහිව පවරා ඇති නඩුව අද කොළම මහාධිකරණයේ දි අද කැදවනු ලැබ තිබේ.එහිදි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාල නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 08 වනදා දක්වා කල් තැබීමටයි.

නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂකගේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ, නැවත නඩුව කැදවන දිනය දක්වා කාලසීමාව තුළ සිය සේවාදායකයාට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙස යි. එම ඉල්ලීමට අවසර ලබා දුන් අධිකරණය විදේශගතවන දිනය සහ නැවත පැමිණෙන දිනය මෝසමක් මඟින් දැනුම් දෙන ලෙස නියෝග කොට තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්