පන්දුවාර 20 යි 20 නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් වලට  අනුව  පෙර සිටි ස්ථානවලින් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා පිළෙහි දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ හට හැකියාව ලැබී ඇත.

 

ඒ අනුව වනිඳු හසරංග  පෙර 20 යි 20 පන්දු යවන්නන් අතර 7 වන ස්ථානයේ රැඳි සිටි අතර ආසියානු කුසලාන තරගාවලියේ ජයග්‍රහණයත් සමග  6 වන ස්ථානය කරා පැමිණ ඇත. 

 

එමෙන්ම විස්සයි  විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ස්ථාන 4ක් ඉදිරියට පැමිණ  4 වන ස්ථානය ලබා ගැනීමටද ඔහුට හැකියාව ලැබී තිබේ.

 

තවද භානුක රාජපක්ෂ  පිතිකරුවන්  අතර 34 වන ස්ථානයට පත්ව ඇත.

 

http://www.newsmania.lk

 

 

මෙන්න බලන්න තවත් පුවත්