කල්මුණේ ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදුන් දරුවන් තිදෙනෙකුට ඇතිවු හදිසියේ රෝගි තත්ත්වයක් හේතුවෙන් පසුගිය මස අගභාගයේ දී ඔවුන් රෝහල් ගත කර තිබෙනවා.
එහි දී සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේ දී දරුවන් තිදෙනා ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව හෙළි වී ඇති අතර පසුව සිදු කළ ප්‍රශ්න කිරීමි වල දී එම දරුවන් පවසා ඇත්තේ අදාළ භික්ෂූව විසින් අවස්ථා කිහිපයක දීම තමන් ලිංගික අපයෝජනයට ලක්ව ඇති කළ බවයි.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් කල්මුනේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එහි දී හිමිනම අත්අඩංගුවට ගැගැණුනා.
පසුව අද දින (14) අදාල භික්ෂුව කල්මුණේ මහෙස්ත්‍රාත් හමුවට ඉදිපත් කල අතර භික්ෂුව සැප්තැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරුණා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්