ජාත්‍යන්තර මානව හිමිකම් කවුසිලයේ 51 වන සැසිවාරයට ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති පිළිබඳව මහ කොමසාරිස් වාර්තාව පිළිබඳව විරෝධය පළකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.

එහිදි ඔහු විසින් සඳහන් කොට ඇත්තේ එම සැසිවාරය තුළ මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ක්‍රියාවලින් පිළිබඳව ශ්‍රී ලංකාවේ පක්ෂ විපක්ෂ සියළු දෙනා විරෝධය පළ කළ යුතු බවයි.

අදාළ නිවේදනය පහතින්

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්