ටෙලි තිරයේ නිරන්තරව ඇස ගැටෙනා චරිත අතරින් ශනුද්‍රි ප්‍රියසාද් රංගනයටත් නිවේදනයටත් නර්තනයටත් ඉතාමත් දක්ෂ සුරූපී තාරකාවියක්.

ඇය රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය අතරින් දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය තුළින් ඇය ඉතාමත් ප්‍රසිද්ධියට ලක් වුණා. නමුත් එම ටෙලි නාට්‍යය මෙගා ටෙලිනාට්‍යයක් වීම හේතුවෙන් ඉවත් වෙන්නට තීරණය කළ ඇය මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවි තුරා ටෙලිනාට්‍යයේ ඊෂාගේ චරිතයෙන් ඇයව ඔබට දකින්නට හැකියාව ලැබෙනවා.

කෙසේ නමුත් පසුගිය දින යෙදී තිබුණේ ඇයගේ උපන් දිනය වෙනුවෙන් අපූරු සාදයක් ඇයට සූදානම් කර තිබුණා.

මේ එහි දසුන් කිහිපයක්.

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්