ආසියානු ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දැල් පන්දු කණ්ඩායම හෙට උදෑසන දිවයිනට ලඟා වීමට නියමිතයි.

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාව වෙත දැනුම් දෙන්නේ කටුනායක සිට කොළබ බලා එන එම කණ්ඩායම් දෙක සඳහා සුබ පැතුම් එක් කිරීම පිණිස මාර්ග දෙපස රැස්වන ලෙසය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්