පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අද පෙරවරුවේ වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

ඔහු මීට පෙර පුද්ගල ඝාතනයකට අදාළව මරණීය දණ්ඩනය නියමව සිටි අයෙකු වන අතර පසුව ඔහු ඇතුළු විත්තිකරුවන් තිදෙනා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්