කොච්චිකඩේ ප්‍රදේශයේ වාහන අලෙවි සැළක සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඇත.

අදාළ වාහන අලෙවිහලට කඩා වැදුණු පිරිසක් විසින් මුරකරුගේ අත්පා ගැට ගසා දමා එහි තිබූ වාහන තුනක පැති කණ්නාඩියුගල 3 ක් සොරකම් කර ගෙන ගොස් ඇති අතර, පසුව එහි ඇතුළු වූ හිමි කරු විසින් අත්පා ගැට ගසා තිබූ මුරකරුගේ සිරුර සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, සැකකරුවන් සොයා වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්